Thursday, June 5, 2014

හිතට එන අදහසක්........

දන්නෙම නැතුව Derp & Darpina  බ්ලොග් එක හදලා අවුරුද්දකුයි මාසයකුයි ගිහින්. මේ පෝස්ට් එකෙන් පටන් ගත්තු පින්තූර එකතුව අද වෙන කොට 2500 ඉක්මවලා තියෙනවා.

                                                                           
                                                                           

මේ ඔකොම මුහුණු පොතෙන් ලබාගත් පින්තූර. කිසිම කතෘ හිමිකමක් කඩ නොකර තිබුණු ලෙසටම මෙහි පළකර තියෙනවා.
















4 comments:

  1. මරු මචං ෆොටෝ ටික..!! සෑ හෙන්න ප්‍රෙ යෝජනවත් වුනා

    ReplyDelete
  2. these are so funny. the one with air hostess, girl friend marrying his uncle, and 'ammapa umbage nangiwa bandimi' song one are my favourite

    ReplyDelete