Tuesday, July 29, 2014

මෙන්න ගෙනාවා

මේ මාසේ වැඩිය අප්ඩේට් කරන්න බැරි උනාට පින්තූර ගණනාවක්ම වාර තුනකදී ඇතුලත් කරා. ඉතින් තවත් අලුත් පින්තූර ගණනාවක්ම හමුවුණු නිසා ඔන්න අදත් තවත් ටිකක් අප්ඩේට් කරන්න හිතුවා.

බලන ඔයාල පුංචි අදහසකුත් කමෙන්ට් කරගෙනම යන්න. මොකද ඔයාලගේ අදහස් තමයි අපිට ලැබෙන එකම දේ මේ කරන දෙයින්.