Sunday, July 26, 2015

කාලෙකට පස්සේ

ඉක්මනට එන්නම් කියල කලින් පාර කිව්වට ආපහු එන්න උනේ මාස එක හමාරකට විතර පස්සේ... දැන්නම් පින්තූර දාහකට වඩා ගොඩගැහිලා දවස ගානේ තව තව එකතු වෙනවා. ඉතින් පුළුවන් ඉක්මනට ඒ ඔක්කොම දෙන්නම්. එතකල් දැනට මේ එකතුව බලලා ඉන්නකෝ...