Tuesday, August 12, 2014

පින්තූර 3000 සැමරුම

ඔන්න අද ගෙනාව පින්තූර එකතුවේ අන්තිම පින්තූරෙත් එක්ක මේ බ්ලොග් එකේ පින්තූර එකතුව පින්තූර 3000ක් වෙනවා. මුහුනුපොතෙන් සොයාගත් පින්තූර 3000ක් මේ වෙනකොට පළකර අවසන්. ඇත්තටම හිතට සතුටුයි මේ වගේ දැවැන්ත පින්තූර එකතුවක් සකසන්නට ලැබීම ගැන. හැබැයි මේ කිසිම එකක කිසිම වෙනස්කමක් නොකර ඒ විදියටම පලකරලයි තියෙන්නේ. කිසිම එකක කතෘ හිමිකමක් කඩ කරලා නැහැ. ඒ ගැනත් නිහතමානී සතුටක් තියෙනවා..






































No comments:

Post a Comment